Pages

වෙබ් පිටුව තුල Google Adsense මගින් ආදායමක් ලබා ගනිමු.


බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි තුල Google Adsense මගින් දැන්වීම් පළකර අතිරේක ආදායමක් ලබා ගැනීමට වෙබ් අඩවි නිර්මාන කරුවන් පෙලඹී තිබෙනවා. ඔබටත් සරලව වෙබ් පිටුවක් නිර්මානය කර Adsense මගින් මුදල් ඉපයීම පටන් ගැනීමට පුලුවන්. ඒ සඳහා කිසිම වියදමක් යන්නේ නෑ. ඔබටත් Google Adsense මගින් මුදල් උපයා ගන්නා ආකාරය අප සරලව විස්තර කරන්නෙමු.

මේ සඳහා පියවර කිහිපයක් අනුගමනය කල යුතුවෙනවා.
  1. වෙබ් පිටුවක් නිර්මානය කිරීම
  2. Adsense account එකක් සකස් කිරීම
  3. Ads පලකිරීම සහ වෙබ් පිටුව අන්තර් ජාලය තුල ප්‍රසිද්ධ කිරිම
විශේෂයෙන් ඔබ නවකයෙක් නම් ඔබගේ web අඩවිය තුලින් මුදල් ඉපයීමේ සාර්ථකම ක්‍රරමය Google ads පළකිරීමයි.
Adsense යනු Google ආයතනය මගින් පවත්වාගෙන යන්නක් නිසා ඔබගේ මුදල් සඳහා කිසිම බියක් ඇතිකරගත යුතු නෑ. ඔබත් නිවරදිව සහ අවන්කව Adsense ව්‍යාපාරය කරගෙන යන්නේ නම් මසකට 100$ සිට 150$ පමණ උපයා ගත හැකියි. නමුත් ඔබගේ දක්ෂ භාවය හා කැපවීම මත මෙම මුදල වෙනස් වේ.

Adsense මගින් උපයා ගන්නා මුදල වැඩි කර ගන්නේ කෙසේද?
ඔබගේ වෙබ් අඩවිය නිරීක්ෂනය කරන්නෙක් Google ads මත වරක් Click කිරීමෙන් ඔබට 0.02$ සිට 15$ දක්වා මුදලක් උපයා ගත හැකිය. ඔබ ඔබගේ Ads මත කිසිවිටකත් Click කිරීම නොකළ යුතුයි. එසේ කළහොත් Gooble ආයතනය සතු දත්ත මගින් ඔබගේ Adsense ගිණුම අවලංගු කරනු ඇත.


Adsense මුදල් ලබා ගන්නේ කෙසේද?
Adsense මගින් මුදල් ලබා ගත් හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා.
  1. චෙක්ස් භාවිතය -Checks
  2. විද්යුත් මුදල් යැවීම - Electronic funds transfer
  3. වෙස්ටන් යුනියන් ක්ෂනික මුදල් භාවිතය Westoon Union quick cache
නමුත් මෙම ක්රම ඔබගේ ලිපිනය(Account address) මත වෙනස් වෙන්න පුලුවන්. ලංකාවේ අපට නම් චෙක් මගින් මුදල් ලබා ගැනීම් වඩාත්ම සාර්ථක ක්රමයයි.


Adsense චෙක් මාරු කරන්නේ කෙසේද?
ලංකාවේ ඕනෑම බැංකුවකින් වාගේ මෙම checks මාරු කරන්න පුලුවන්. (Standard Carted, HSBC, Sampath, HNB)


එසේ නම් අපි වැඩ පටන්ගනිමු පහත සපයා ඇති Link මගින් ඔබව දැනුවත් කරනු ඇති.



මේ සම්භන්ධව තේරුම් නැති දෙයක් තියෙනවා නම් Comments මගින් අසන්න.

0 comments:

Post a Comment